ගත් මිනිසා අද පරිගණක භාවිතයෙන් දත්ත සකස් කර ගනී.
පද්ධතියක් යනු යම් කිසි කාර්යක් ඉටු කර ගැනීම ස`දහා සංඝටක කිහිපයක්
එකිනෙකට සම්බන්ධ ව ක‍්‍රියා කිරීමයි.
රූපය 1.3 හි දැක්වෙන පරිදි පරිගණකය, අප විසින් ලබා දෙනු ලබන දත්ත
අපගේ විධානයන්ට අනුව සකස් කර අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දෙයි.
එබැවින් පරිගණකය පද්ධතියක් ලෙස හැ`දින්විය හැකි ය.
එදිනෙදා ජීවිතයේ දී මෙවැනි පද්ධති බහුල ව භාවිත වන අතර, අපට සමීප
අවස්ථා කිහිපයක් සලකා බලමු.
උදාහරණ 1 - බැංකු පද්ධතියෙහි යොදා ගන්නා ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය
(ATM)
මෙහිදී බැංකු කාඞ්පත(ATM) යන්ත‍්‍රයට ඇතුලත් කළ විට දත්ත සැකසීමේ ක‍්‍රියා
වලියක් සිදු වී ගිණුම සම්බන්ධ තොරතුරු ලැබේ.
උදාහරණ 3 - පුවත්පත්වල සහ සඟරාවල භාවිත වන කිව් ආර් කේතය (QR Code) ජංගම දුරකථන (Smart Phone) ම`ගින් සුපරික්සීමෙන්් (Scan) අනතුරු ව ඒ ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමෙන් එම දැන්වීම පිළිබ`ද ව වැඩිදුර තොරතුරු එම ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ.


No comments:
Post a Comment